මා සිහින මැවූයෙමි..

මා සිහින මැවූයෙමි..



ඇය මගේ වී
මා ඇගේ වී
අපේ ලෙයින් ඉපදුණ
රෝස පෑ ගත්
ළපටියෙකු මැදිකර නිදන්නට

නමුදු ඇගේ මවු
එය වළකාලීය

අහේතුකවම..

Comments